1 John 5:17 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
හැම වැරදි කිරීමක්ම පාපයකි. එහෙත් මරණයට නො පමුණුවන පාප වේ.
Sinhala Bile - New Revised Version (NRSV)
සියලු අදමිටුකම් පව් ය. එහෙත් සියලු ම පාප මරණයට පමුණුවන පව් නොවේ.
Sinhala Bile - Revised Old Version (SROV)
සියලු අධර්මිෂ්ඨකම් පාපයය. මරණයට නොපමුණුවන පාපයක්ද ඇත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
සියලු අදමිටුකම් පව් ය. එහෙත් සියලු ම පාප මරණයට පමුණුවන පව් නොවේ.