1 John 5:21 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ප්‍රිය දරුවනි, පිළිම රූපවලින් දුරුව සිටින්න.
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ ප්‍රිය දරුවෙනි, බොරු දෙවිවරුන්ගෙන් පරිස්සම් වී සිටින්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටින්න.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ ප්‍රිය දරුවෙනි, බොරු දෙවිවරුන්ගෙන් පරිස්සම් වී සිටින්න.