1 Kings 1:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් දැන් එන්න, ඔබේ ජීවිතයත්, ඔබ පුත් සලමොන්ගේ ජීවිතයත් ඔබ ආරක්ෂා කරගන්න පිණිස ඔබට දැනුමැතිකමක් දීමට මට අවසර දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔබේ ජීවිතයත් ඔබේ පුත්‍රවූ සාලමොන්ගේ ජීවිතයත් ඔබ විසින් ආරක්ෂාකරගන්න පිණිස ඔබට දැනමුතුකමක් දෙන්ට මට අවසර ලැබේවා.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් දැන් එන්න, ඔබේ ජීවිතයත්, ඔබ පුත් සලමොන්ගේ ජීවිතයත් ඔබ ආරක්ෂා කරගන්න පිණිස ඔබට දැනුමැතිකමක් දීමට මට අවසර දෙන්න.