1 Kings 1:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ එහි රජතුමා සමඟ කතා කරන විට මම ද ඔබට පසු ව පැමිණ ඔබේ වචන ස්ථීර කරන්නෙමි”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ එහි රජ්ජුරුවන් සමඟ කථාකරද්දීම මමත් ඔබට පසුව ඇවිත් ඔබේ වචන ස්ථිර කරන්නෙමියි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ එහි රජතුමා සමඟ කතා කරන විට මම ද ඔබට පසු ව පැමිණ ඔබේ වචන ස්ථීර කරන්නෙමි”යි කීවේ ය.