1 Kings 1:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බැත්-ෂෙබා නැමී රජුට ආචාර කළා ය. රජතුමා, “ඔබට කුමක් උවමනා දැ”යි ඇසූ විට,
Sinhala Bile - Revised Old Version (SROV)
බැත්-ෂෙබා නැමී රජුට වැන්දාය. ඔබට ඕනෑ මොකදැයි රජ ඇසුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
බැත්-ෂෙබා නැමී රජුට ආචාර කළා ය. රජතුමා, “ඔබට කුමක් උවමනා දැ”යි ඇසූ විට,