1 Kings 1:50 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අදොනියා ද සලමොන් රජතුමාට බිය වී, නැඟිට ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අදොනියා සාලමොන්ට භයින් නැගිට ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
අදොනියා ද සලමොන් රජතුමාට බිය වී, නැඟිට ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය.