1 Kings 11:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
‘සැබැවින් ම ඔවුන් නුඹලාගේ සිත් ඔවුන්ගේ දෙවිවරුන් වෙත හරවන බැවින් නුඹලා ඔවුන් අතරට නොයා යුතු ය; ඔවුන්ට නුඹලා අතරට එන්නට ඉඩ නොදිය යුතු ය’යි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට යම් යම් ජාතීන් ගැන වදාළ සේක් ද, ඒ ඒ ජාතීන්ට සලමොන් රජ ස්නේහයෙන් ඇළුම් වූයේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සැබවින්ම ඔවුන් ඔබ සැමගේ සිත් තමුන්ගේ දෙවිවරුන් වෙතට හරවන බැවින් ඔබ සැම ඔවුන් අතරට නොයා යුතුය, ඔවුන්ට ඔබ සැම අතරට එන්ට ඉඩ නොදිය යුතුය කියා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට යම් යම් ජාතීන් ගැන කීසේක්ද ඒ ජාතීන්ට සාලමොන් ස්නේහයෙන් ඇලුම්වූයේය.
Sinhala SNRV (New Revised Version 2018)