1 Kings 12:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රජ ද ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම අත්හැර,
Sinhala Bile - Revised Old Version (SROV)
තවද රජ සෙනඟට තද ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන් ඔහුට දුන් දැනමිතිකම අත්හැර,
Sinhala SNRV (New Revised Version 2018)
රජ ද ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම අත්හැර,