1 Kings 12:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සෙනඟට තදින් උත්තර දෙමින්, තරුණයන්ගේ දැනුමැතිකමේ හැටියට ඔවුන්ට කතා කොට, “මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. එහෙත්, මම ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තරුණයන්ගේ දැනමිතිකමේ හැටියට ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ ඔබ සැම පිට බර වියගහක් තැබුවාහ, නුමුත් මම ඔබ සැමගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසලවලින් ඔබ සැමට දඬුවම් කළාහ, මම වනාහි ගෝනුස්සන්ගෙන් ඔබ සැමට දඬුවම් කරන්නෙමියි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)