1 Kings 13:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බෙතෙල්හි මහලු දිවැසිවරයෙක් වාසය කෙළේ ය. ඔහුගේ එක් පුත්‍රයෙක් අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා එදා බෙතෙල්හි දී කළ සියලු ක්‍රියා ඔහුට දැන්වී ය. ඒ මනුෂ්‍යයා විසින් රජුට කියන ලද වචන ද ඔව්හු තම පියාට කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
බෙතෙල්හි මහලු ප්‍රොපේත කෙනෙක් වාසයකෙළේය; ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එදා බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල් ඔහුට කීයේය. ඔහු විසින් රජුට කී වචනද ඔව්හු තමුන්ගේ පියාට කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)