1 Kings 13:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මා සමඟ ගෙදර අවුත් කෑම කන්නැ”යි ඔහුට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔහු: මා සමඟ ගෙදර ඇවිත් කෑම කන්නැයි ඔහුට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
“මා සමඟ ගෙදර අවුත් කෑම කන්නැ”යි ඔහුට කී ය.