1 Kings 13:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ සමඟ හැරී එන්න වත්, ඔබේ ගෙදරට ඇතුළු වන්න වත් මට නොපිළිවන. මේ ස්ථානයේ දී ඔබ සමඟ කෑම නොකමි, වතුර ද නොබොමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුද: ඔබ සමඟ හැරී එන්ටවත් ඔබේ ගෙදරට ඇතුල්වෙන්ටවත් මට නොපිළිවන. මේ ස්ථානයේදී ඔබ සමඟ කෑම නොකමි, වතුරද නොබොමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ සමඟ හැරී එන්න වත්, ඔබේ ගෙදරට ඇතුළු වන්න වත් මට නොපිළිවන. මේ ස්ථානයේ දී ඔබ සමඟ කෑම නොකමි, වතුර ද නොබොමි.