1 Kings 13:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඔහු මේ තැනැත්තා සමඟ ආපසු ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ ඔහු සමඟ ඔහු හැරී ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ඔහු මේ තැනැත්තා සමඟ ආපසු ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේ ය.