1 Kings 13:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් මෙසේ හිඳින කල ඒ තැනැත්තා ආපසු කැඳවාගෙන ආ දිවැසිවරයා වෙත සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පැමුණුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් මේසේ හිඳින කල ඔහු ආපසු කැඳවාගන ආ ප්‍රොපේත තැන වෙතට ස්වාමීන්වහන්සේ ගේ වචනය පැමුණුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් මෙසේ හිඳින කල ඒ තැනැත්තා ආපසු කැඳවාගෙන ආ දිවැසිවරයා වෙත සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පැමුණුණේ ය.