1 Kings 15:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජුගේ දහඅට වන අවුරුද්දේ දී අබියාම් ජුදා දේශයෙහි රජ වී,
Sinhala Bile - Revised Old Version (SROV)
නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් රජුගේ දහඅටවෙනි අවුරුද්දේදී අබියාම් යුදා කෙරෙහි රජ වී,
Sinhala SNRV (New Revised Version 2018)
නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජුගේ දහඅට වන අවුරුද්දේ දී අබියාම් ජුදා දේශයෙහි රජ වී,