1 Kings 15:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මොහු ජෙරුසලමෙහි සතළිස්එක් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඈ අබ්සලොම්ගේ දුවකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු යෙරුසලමෙහි සතළිස් එක් අවුරුද්දක් රජකම්කළේය. ඔහුගේ මවුගේ නම මයකාය, ඈ අබ්සලොම්ගේ දුවෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මොහු ජෙරුසලමෙහි සතළිස්එක් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඈ අබ්සලොම්ගේ දුවකි.