1 Kings 16:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔම්රී ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද ගිබ්බෙතොන් නගරයේ සිට ගොස් තිර්ශා වටලා ගත්තෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔම්රීද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිබ්බෙතෝන් සිට ගොස් තිර්ශා වටලාගත්තෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔම්රී ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද ගිබ්බෙතොන් නගරයේ සිට ගොස් තිර්ශා වටලා ගත්තෝ ය.