1 Kings 17:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එලියා ඈට කතා කොට, “බිය නොවන්න, ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත්, පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා මා ළඟට ගෙනෙන්න; පසු ව ඔබටත්, ඔබේ පුත්‍රයාටත් සාදාගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එලියා ඈට කථාකොට: භය නොවන්න; ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත් පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා පිටතට මා ළඟට ගෙනෙන්න, පසුව ඔබටත් ඔබේ පුත්‍රයාටත් සාදාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එලියා ඈට කතා කොට, “බිය නොවන්න, ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත්, පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා මා ළඟට ගෙනෙන්න; පසු ව ඔබටත්, ඔබේ පුත්‍රයාටත් සාදාගන්න.