1 Kings 17:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එලියා ළමයා රැගෙන උඩු මහලින් ගෙට ගෙනවුත් ඔහුගේ මවට දී, “මෙන්න, ඔබේ පුතා ජීවත් ව සිටී”යයි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එලියා ළමයා රැගෙන උඩුමහලින් ගෙට ගෙනැවිත් ඔහුගේ මවුට දී: මෙන්න, ඔබේ පුතා ජීවත්ව සිටීයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එලියා ළමයා රැගෙන උඩු මහලින් ගෙට ගෙනවුත් ඔහුගේ මවට දී, “මෙන්න, ඔබේ පුතා ජීවත් ව සිටී”යයි කීවේ ය.