1 Kings 17:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ ඔයෙන් නුඹට බොන්න පුළුවන. එහි දී නුඹට කෑම දෙන්නට කපුටුවන්ට මම අණ කෙළෙමි”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ ඔයෙන් ඔබට බොන්නට පුළුවන; එහිදී ඔබට කෑම දෙන්ට කපුටුවන්ට මම අණකෙළෙමියි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ ඔයෙන් නුඹට බොන්න පුළුවන. එහි දී නුඹට කෑම දෙන්නට කපුටුවන්ට මම අණ කෙළෙමි”යි කීවේ ය.