1 Kings 17:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කපුටුවෝ‍ උදය කාලයේ රොටි සහ මස් ද සවස් කාලයේ රොටි සහ මස් ද ගෙනාවෝ‍ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කපුටුවෝ උදයේ රොටි සහ මස්ද සවස රොටි සහ මස්ද ගෙනාවෝය; ඔහු ඔයෙන් වතුර බීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
කපුටුවෝ‍ උදය කාලයේ රොටි සහ මස් ද සවස් කාලයේ රොටි සහ මස් ද ගෙනාවෝ‍ ය.