1 Kings 17:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ද ඔයෙන් වතුර බීවේ ය. එහෙත්, දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය සිඳී ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය හිදී ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ද ඔයෙන් වතුර බීවේ ය. එහෙත්, දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය සිඳී ගියේ ය.