1 Kings 18:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ‘එලියා මෙහි සිටිනු ඇතැ යි ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නැ’යි ඔබ කියන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත්: එලියා මෙහි ඉන්නේය කියා ගොස් ඔබේ ස්වාමියාට කියන්නැයි ඔබ කියන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ‘එලියා මෙහි සිටිනු ඇතැ යි ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නැ’යි ඔබ කියන්නෙහි ය.