1 Kings 18:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දැනුත්, ‘එලියා මෙහි සිටින්නේ ය කියා ඔබ ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නැ’යි ඔබ කියන්නෙහි ය. ඔහු මා මරනු ඇත.”
Sinhala Bile - Revised Old Version (SROV)
දැනුදු: එලියා මෙහි ඉන්නේය කියා ඔබ ගොස් ඔබේ ස්වාමියාට කියන්නැයි ඔබ කියන්නෙහිය. ඔහු මා මරනවා ඇතැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
දැනුත්, ‘එලියා මෙහි සිටින්නේ ය කියා ඔබ ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නැ’යි ඔබ කියන්නෙහි ය. ඔහු මා මරනු ඇත.”