1 Kings 18:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එලියා ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්නට ගියේ ය. සාගතය සමාරියෙහි බලවත් ව තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
එලියා ආහබ්ට පෙනෙන්ට ගියේය. සාගතය සමාරියෙහි බලවත්ව තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
එලියා ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්නට ගියේ ය. සාගතය සමාරියෙහි බලවත් ව තිබිණි.