1 Kings 18:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එලියා බාල් දේවතාවාගේ දිවැසිවරුන්ට කතා කොට, “ඔබ හැම බොහෝ දෙනෙකු හෙයින්, පළමුකොට ගොනෙකු තෝරාගෙන පිළියෙළ කර, ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. එහෙත්, යටින් ගිනි නොතබන්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එලියා බාල්ගේ ප්‍රොපේතවරුන්ට කථාකොට: ඔබ සැම බොහෝදෙනෙකු බැවින් පළමුකොට ඔබ සැමට ගොනෙකු තෝරාගෙන පිළියෙළකර, ඔබ සැමගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න; නුමුත් යටින් ගිනි නොතබන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එලියා බාල් දේවතාවාගේ දිවැසිවරුන්ට කතා කොට, “ඔබ හැම බොහෝ දෙනෙකු හෙයින්, පළමුකොට ගොනෙකු තෝරාගෙන පිළියෙළ කර, ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. එහෙත්, යටින් ගිනි නොතබන්නැ”යි කීවේ ය.