1 Kings 18:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආහබ් ගෙදර ප්‍රධානියා වන ඔබදියාට අඬ ගැසුවේ ය. ඔබදියා වනාහි සමිඳාණන් වහන්සේට බොහෝ සෙයින් ගරුබිය ඇති කෙනෙකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ආහබ් ගෙදර ප්‍රධානියාවූ ඔබදියාට අඬගැසුවේය. (ඔබදියා වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි බොහෝසෙයින් භය ඇති කෙනෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ආහබ් ගෙදර ප්‍රධානියා වන ඔබදියාට අඬ ගැසුවේ ය. ඔබදියා වනාහි සමිඳාණන් වහන්සේට බොහෝ සෙයින් ගරුබිය ඇති කෙනෙකි.