1 Kings 18:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට එලියා, “මා ළඟට එන්නැ”යි සෙනඟට කී ය. මුළු සෙනඟ ඔහු ළඟට ආවෝ‍ ය. ඔහු වනාහි කඩා දමා තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය යළි සාදා,
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට එලියා: මා ළඟට එන්නැයි මුළු සෙනඟට කීය; මුළු සෙනඟ ඔහු ළඟට ආවෝය. ඔහු වනාහි කඩාදමා තිබුණු ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය හරිගස්සා:
Sinhala SNRV (New Revised Version 2018)
එවිට එලියා, “මා ළඟට එන්නැ”යි සෙනඟට කී ය. මුළු සෙනඟ ඔහු ළඟට ආවෝ‍ ය. ඔහු වනාහි කඩා දමා තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය යළි සාදා,