1 Kings 18:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘නුඹේ නාමය ඉශ්රායෙල් වන්නේ ය’ යන සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ලැබූ ජාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ නාමය ඉශ්‍රායෙල් වන්නේය යන ස්වාමීන්වහන්සේ ගේ වචනය ලැබූ යාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන,
Sinhala SNRV (New Revised Version 2018)
‘නුඹේ නාමය ඉශ්රායෙල් වන්නේ ය’ යන සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ලැබූ ජාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන