1 Kings 18:34 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙ වන‍ වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට ඔව්හු දෙ වන‍ වරත් එසේ කළෝ ය. තුන් වන වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට, ඔව්හු තුන් වන වරත් එසේ කළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවෙනි වරත් එසේම කරන්නැයි කීවේය; ඔව්හු දෙවෙනි වරත් එසේ කළෝය. තුන්වෙනි වරත් එසේම කරන්නැයි ඔහු කීවේය; ඔව්හු තුන්වෙනි වරත් එසේ කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙ වන‍ වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට ඔව්හු දෙ වන‍ වරත් එසේ කළෝ ය. තුන් වන වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට, ඔව්හු තුන් වන වරත් එසේ කළෝ ය.