1 Kings 18:41 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එලියා ආහබ්ට කතා කොට, “හැරී ගොස් කන්න, බොන්න. මන්ද, මහා වර්ෂා හඬක් ඇසේ ය”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එලියා ආහබ්ට කථාකොට: හැරී ගොස් කන්න, බොන්න; මක්නිසාද මහත් වර්ෂා ශබ්දයක් තිබේයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එලියා ආහබ්ට කතා කොට, “හැරී ගොස් කන්න, බොන්න. මන්ද, මහා වර්ෂා හඬක් ඇසේ ය”යි කීවේ ය.