1 Kings 19:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන‍ වර අවුත්, ඔහුට අතගසා, “නැඟිට කන්න, ගමන නුඹට දුර වැඩි වන්න පුළුවනැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේ ගේ දූතයා දෙවෙනි වර ඇවිත් ඔහුට අතගසා: ගමන ඔබට දුර වැඩි නිසා නැගිට කන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන‍ වර අවුත්, ඔහුට අතගසා, “නැඟිට කන්න, ගමන නුඹට දුර වැඩි වන්න පුළුවනැ”යි කීවේ ය.