1 Kings 2:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත් රජ තෙම ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කළ කාලය අවුරුදු හතළිහකි. ඔහු හෙබ්‍රොන් නගරයේ හත් අවුරුද්දක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කළ කාලය සතළිස් අවුරුද්දක්ය. ඔහු හෙබ්‍රොන්හි සත් අවුරුද්දක්ද යෙරුසලමේ තිස්තුන් අවුරුද්දක්ද රජකම් කෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
දාවිත් රජ තෙම ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කළ කාලය අවුරුදු හතළිහකි. ඔහු හෙබ්‍රොන් නගරයේ හත් අවුරුද්දක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය.