1 Kings 2:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද ඔහු, “ඔබට කාරණයක් කියන්න මට තිබේ ය”යි කී විට, ඈ ද, “කියන්නැ”යි කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඔහු: ඔබට කාරණයක් කියන්ට මට තිබේයයි කීවේය. කියන්නැයි ඈ කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද ඔහු, “ඔබට කාරණයක් කියන්න මට තිබේ ය”යි කී විට, ඈ ද, “කියන්නැ”යි කීවා ය.