1 Kings 2:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉතින් මම එක දෙයක් ඔබෙන් ඉල්ලමි. එය ප්‍රතික්ෂේප නොකරන්නැ”යි කීවේ ය. ඈ ද, “එය කියන්නැ”යි ඔහුට කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් මම එක ඉල්ලීමක් ඔබෙන් ඉල්ලා සිටිමි, ඒක ඉෂ්ට නොකර නොසිටින්නැයි කීවේය. ඈද: කියන්නැයි ඔහුට කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉතින් මම එක දෙයක් ඔබෙන් ඉල්ලමි. එය ප්‍රතික්ෂේප නොකරන්නැ”යි කීවේ ය. ඈ ද, “එය කියන්නැ”යි ඔහුට කීවා ය.