1 Kings 2:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බැත්-ෂෙබා ද, “හොඳයි, ඔබ උදෙසා මම ඔහුට කතා කරන්නෙමි”යි උත්තර දුන්නා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බැත්-ෂෙබාද: හොඳයි ඔබ උදෙසා රජුට කථාකරන්නෙමියි කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
බැත්-ෂෙබා ද, “හොඳයි, ඔබ උදෙසා මම ඔහුට කතා කරන්නෙමි”යි උත්තර දුන්නා ය.