1 Kings 2:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඈ, “ෂුනම්මීය අබිෂග් ඔබේ සහෝදරයා වන අදොනියාට බිරිඳ කොට දෙනු ලැබේ වා!”යි කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඈද: ෂුනම්මිය අබිෂග් ඔබේ සහෝදරවූ අදොනියාට භාර්යාකොට දෙනු ලැබේවයි කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ඈ, “ෂුනම්මීය අබිෂග් ඔබේ සහෝදරයා වන අදොනියාට බිරිඳ කොට දෙනු ලැබේ වා!”යි කීවා ය.