1 Kings 2:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, සලමොන් රජ අබියාතර් පූජකයාට කතා කොට, “අනාතොත්හි තිබෙන ඔබේ ම ඉඩමට යන්න. ඔබ මරණයට සුදුස්සෙකි. එහෙත්, ඔබ මාගේ පිය වූ දාවිත් රජු ඉදිරියෙහි දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ බැවින් ද මාගේ පියා දැරූ සියලු දුක්වල දී ඔබත් දුක් වින්ද බැවින් ද මේ වතාවේ මම ඔබ නොමරමි”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද රජ අබියාතර් පූජකයාට කථාකොට: අනාතොත්හි තිබෙන ඔබේම ඉඩමට යන්න; ඔබ මරණයට සුදුස්සෙක්ය. එහෙත් ඔබ මාගේ පියවූ දාවිත් ඉදිරියෙහි ස්වාමිවූ දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඉසුලූ බැවින්ද මාගේ පියාණන් දැරූ සියලු දුක්වලදී ඔබත් දුක් වින්ද බැවින්ද මේ වතාවේ ඔබ නොමරමියි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)