1 Kings 2:42 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඔහු ෂිමෙයි වෙත පණිවුඩයක් යවා ඔහු කැඳවා, ඔහුට කතා කොට, “ ‘ඔබ කොහේ නමුත් පිටතට ගිය දවසේ දී නසිනවා ම ඇතැ යි දැනගන්න’ කියා, මා ඔබට සහතික කොට ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේ ද? ඔබ ද, ‘මා ඇසූ කීම යහපතැ’යි මට කීවෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජතෙමේ ෂිමෙයිට අඬගස්වා ඔහුට කථාකොට: ඔබ කොහේ නුමුත් පිටතට ගිය දවසේදී නසිනවාම ඇතැයි දැනගනින්න කියා මා ඔබට සහතිකකොට ඔබ ස්වාමීන්වහන්සේ ගේ නම කියා දිවුරෙවුවා නොවේද? ඔබද—මා ඇසූ කීම යහපතැයි මට කීයෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)