1 Kings 2:44 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවදුරටත් රජ තෙම ෂිමෙයිට කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට කළ සියලු දුෂ්ටකම් ඔබ ඉතා හොඳින් දන්නෙහි ය. එබැවින්, සමිඳාණන් වහන්සේ ඔබේ හිස පිට ඔබේ දුෂ්ටකම ආපසු හරවන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද රජ ෂිමෙයිට කථාකොට: ඔබ මාගේ පියවූ දාවිත්ට කළාවූ ඔබේ සිතට දැනෙන මුළු දුෂ්ටකම ඔබ දන්නෙහිය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔබේ හිස පිටට ඔබේ දුෂ්ටකම හරවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
තවදුරටත් රජ තෙම ෂිමෙයිට කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට කළ සියලු දුෂ්ටකම් ඔබ ඉතා හොඳින් දන්නෙහි ය. එබැවින්, සමිඳාණන් වහන්සේ ඔබේ හිස පිට ඔබේ දුෂ්ටකම ආපසු හරවන සේක.