1 Kings 20:37 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවත් මිනිසෙකු ඔහුට සම්බ වී, “මට ගසාපන්නැ”යි ඔහු කීවේ ය. ඒ මිනිසා ඔහුට ගසා, එසේ ගැසීමෙන් තුවාළ කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවත් මනුෂ්‍යයෙකුට ඔහු සම්මුඛවී: මට ගසන්නැයි කීවේය. ඒ මනුෂ්‍යයා ඔහුට ගසා, එසේ ගැසීමෙන් තුවාලකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
තවත් මිනිසෙකු ඔහුට සම්බ වී, “මට ගසාපන්නැ”යි ඔහු කීවේ ය. ඒ මිනිසා ඔහුට ගසා, එසේ ගැසීමෙන් තුවාළ කෙළේ ය.