1 Kings 20:42 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මා විසින් විනාශයට කැපකළ මනුෂ්‍යයා ඔබ නිදහස්කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට ඔබේ ප්‍රාණයද ඔහුගේ සෙනඟ වෙනුවට ඔබේ සෙනඟද දෙන්ට වේය කියා වදාරනසේකැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)