1 Kings 20:43 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල් රජ ශෝකයෙන් ද කෝපයෙන් ද යළි සමාරියට පැමිණියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් රජ ශෝකව අසන්තෝෂව තමාගේ ගෙදරට ගොස් සමාරියට ආයේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල් රජ ශෝකයෙන් ද කෝපයෙන් ද යළි සමාරියට පැමිණියේ ය.