1 Kings 21:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහුගේ නගරවැසියන් වන ඒ නගරයේ විසූ ප්‍රජා මූලිකයෝ ද ප්‍රභූවරු ද ජෙශෙබෙල් තමන්ට යැවූ ලියුම්වල ලියා තිබුණු ප්‍රකාරයට කළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ නුවර මනුෂ්‍යයෝ වන ඒ නුවර විසූ වැඩිමහල්ලෝද උත්තමයෝද යෙසෙබෙල් තමුන්ට යැවූ ලියුම්වල ලියා තිබුණු ප්‍රකාරයට කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහුගේ නගරවැසියන් වන ඒ නගරයේ විසූ ප්‍රජා මූලිකයෝ ද ප්‍රභූවරු ද ජෙශෙබෙල් තමන්ට යැවූ ලියුම්වල ලියා තිබුණු ප්‍රකාරයට කළෝ ය.