1 Kings 22:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තුන් වන අවුරුද්දේ ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ඉශ්රායෙල් රජු ළඟට පැමිණියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තුන්වෙනි අවුරුද්දේ යුදාහි රජවූ යෙහෝෂාපාට් ඉශ්‍රායෙල් රජු ළඟට ආයේය.
Sinhala SNRV (New Revised Version 2018)
තුන් වන අවුරුද්දේ ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ඉශ්රායෙල් රජු ළඟට පැමිණියේ ය.