1 Kings 22:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එකල ආත්මයක් නික්ම විත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිට, ‘මම ඔහු පොළඹවන්නෙමි’යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල ආත්මයෙක් නික්ම ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට-මම ඔහු පොළඹවන්නෙමියි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එකල ආත්මයක් නික්ම විත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිට, ‘මම ඔහු පොළඹවන්නෙමි’යි කීවේ ය.