1 Kings 22:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල් රජ, “ඔබ මීකායා රැගෙන නුවර අධිපතියා වන ආමොන් ද රජුගේ පුත් ජෝවාෂ් ද ළඟට ගෙන ගොස් කතා කොට,
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් රජ: ඔබ මීකායා රැගෙන නුවර අධිපතියාවූ ආමොන්ද රජුගේ පුත්‍රවූ යෝවාෂ්ද ළඟට ගෙන ගොස් කථාකොට:
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල් රජ, “ඔබ මීකායා රැගෙන නුවර අධිපතියා වන ආමොන් ද රජුගේ පුත් ජෝවාෂ් ද ළඟට ගෙන ගොස් කතා කොට,