1 Kings 22:40 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ ආහබ් මියගියේ ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ ආහබ් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජ වුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ ආහබ් මියගියේ ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.