1 Kings 22:45 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජෙහෝෂාපාට්ගේ සෙසු ක්‍රියා ද ඔහු පෙන්වූ දස්කම් ද කළ යුද්ධ ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
යෙහෝෂාපාට්ගේ අනික් කාරණාද ඔහු කළ බලවන්තකම්ද යුද්ධකළ හැටිද යුදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
ජෙහෝෂාපාට්ගේ සෙසු ක්‍රියා ද ඔහු පෙන්වූ දස්කම් ද කළ යුද්ධ ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?