1 Kings 22:46 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තමාගේ පිය වූ ආසාගේ කාලයෙහි ඉතුරු වූ දේවාල සල්ලාලයන් ඔහු රටින් නෙරපාදැමී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ පියවූ ආසාගේ දවස්වල ඉතුරුවුණ සොදොමියයන් ඔහු දේශයෙන් සිඳදැමුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
තමාගේ පිය වූ ආසාගේ කාලයෙහි ඉතුරු වූ දේවාල සල්ලාලයන් ඔහු රටින් නෙරපාදැමී ය.